Aliexpress 6$ free coupon එක ලේසියෙන්ම ගමු | How to get 6$,5$,4$ Aliexpress free web coupons Sinhala

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

Hellow Friends,

✨This video is about ; Aliexpress 6$ free coupon එක ලේසියෙන්ම ගමු | How to get 6$,5$,4$ Aliexpress free web coupons Sinhala

✨My other videos;

✨Oders Finished වීමට හේතු සහ විසදුම්
https://youtu.be/pGjdVXYODNU

✨රුපියල් 2කට oders දාමු | 4$ coupon
https://youtu.be/oxwMzQQK6-k

✨Aliexpress Items Unboxing Video
https://youtu.be/EOoXhKPCJ2U

✨13$ Free Coupons ගමු
https://youtu.be/d0CD6h5q4hE

✨අඩුවට Ali එකෙන් RC drones,Toys ගමු
https://youtu.be/PB03YLNgn5Q

✨Rs.40/= ට කැමති ඕනි දෙයක්
https://youtu.be/UoIQbPtol8k

😎😎ඔබට අවශ්‍ය සියලු තොරතුරු

https://chat.whatsapp.com/IMBqM8YbqT4A3fYLvElny9

https://chat.whatsapp.com/IdLpbhMwKzJ99x5LyxbwpI

https://chat.whatsapp.com/IsdGGZGGohQAw8CjREW9A0

මෙම whatsapp සමූහය හා සම්බන්ධවීමෙන් හා පහත ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ද වීමෙන් ලබා ගත හැක..

https://t.me/+gkbSG0ueQL00Yzhl

✨If You Like My Channel;
💕Like
💕Share
💕Comment
💕Subscribe

#SixDollersFreeCoupon#AliexpressSinhala#FreeShopping
My channel……

Comments

JACK CARROM says:

Fb account එකේ security verify කරන්නේ කොහොමද 🥺

亗෴You Tuber!ジ ـ٨ـ says:

එක coupan එකකින් 3 ක් දාන්න බැරි ද?

Shanika Hansani says:

Web එකෙන් නැතුව app එකෙන් බැරිද

Kalpa Suraweera says:

Mata first user eke 1400 ganai 1700 gane dekamai hambuna eth mokak danmath 1700 eka neweine apply wenne 1400 ekane eka wenas kara ganne kohomada

shp d says:

App එකෙන් මෙි දෙ කරන්න බැරිද මම දැන් අවුරැදු 2ක් ව්තර ඉදලා බඩු ගෙන්වා ගන්නවා ඒ තියන ගනන් වලටමා තමා එවන්නේ.bank card එකකත් link කරලා save කරලා තියෙන්නේ ඒහේම තිබුනට ප්‍රස්නයක් නැද්ද නැත්තං අවුල්ද..

Ravini Perera says:

Old coupen ganna bahane. Error enawa. Gmail acc walatth

jänídû j@yaranga..♪ says:

කූපන් ගන්න පුළුවන් account එකක් හදලා කොච්චර කාලයක් ට පසු වද

kalpani Nawoodya says:

Thanks kiyala dunnata😊

Niroshan Akalanka says:

Error එකක් එනවානේ collet කරගන්න බැ old coupon එක 🥺😥🙏

SL EDUCATION says:

මේ කූපන් වලින් දාන.ඕඩර් නිව් යූසර් බෝනස්.එකෙ වගේම ෆේල් වෙනව ද? ට්‍රැක් උණු කාර්ඩ් එකකින්.උනත් දාන්න.පුලුවන් ද?එක ලගම එකම කාර්ඩ් එක යූස් කරත් අවුලක්.නැද්ද?

I'm 🌝 says:

Ayiye keyboard ekk ganna nathi weida rs.1500 vage aliexpress eke.😃

KAVISHKA RATHNAYAKA says:

UH traking number enne sl post ekenda

Pathum Bfr says:

App only coupons kohomda hoya gnne

KAVISHKA RATHNAYAKA says:

''to safeguard the security of your account we are currently unable to process this request'' meheme watenne ai

Ashan Isuranga says:

බ්‍රෝ…new user coupon claim කරල orders වලට දාගන්නෙ කොහොමද 🙄

Ashan Dhananjaya says:

අර trimmer 1කේ ලින්ක් 1 දාන්නකො අයියෙ

NAVO music says:

අනෙ අයියේ කූපන් එක ගත්තම. තව කූපන් එකක් එනවනෙ. එතකොට මට කූපන් දෙකක් ඇවිල්ල. අනිත් ආපු කූපන් එකේ ප්‍ප්‍රයිස් ගැප් එක ගොඩක් වැඩීනෙ. එක නිසා item සෙලෙක්ට් කරන්න බැ. කූපන් දෙකටම ඇඩ් වෙන්නෙ 🤕🤕

Lakshi😊 says:

Rs 3 order ekak DLA eka enkl inn onida cupon active krgnna

Wiraj Max says:

තෑන්ක් අයියේ කූපන් එකක් ආවා අනේ 🥰

Write a comment

*