Aliexpress | Let's get the 14$ Coupon | Coupon Bonus Buddies Coupons | 8$ + 6$ කූපන් ලේසියෙන්ම

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

This video is about = Let’s get the 14$,Coupon Bonus Buddies Coupons,8$ + 6$ කූපන් ලේසියෙන්ම,Aliexpress Coupon,Let’s get Bonus Buddies Coupons

ඕඩර් එකට පේ කරන්න කලින් එන්නේ තැපැල්ද කුරියද කියල බලන්නේ මෙහෙමයි https://youtu.be/kMevTrwUHqw
Aliexpress සියලුම දේවල් 👇👇
https://youtube.com/playlist?list=PLonVBiO4WEMZmXYhbPFeusOMYaph4_jwa
රුපියල් 2කට ගෙනාව අයිටම් 5හක්👇👇
https://youtu.be/8T3PddpibiI
පේමන්ට් එක ෆේල් වෙනවට හේතු👇👇
https://youtu.be/5wpqsJaOChE

My social media platforms
WhatsApp group https- https://chat.whatsapp.com/IhZXdPVehEF9cJUHpCoiVx
පලවෙනි එක ෆුල් නම් 👇👇
https://chat.whatsapp.com/FL1gEOUNr3NJ4h0yq9OlTd
telegram group – https://t.me/joinchat/SsobRQg6QMdiMDg1

If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching…❕

#Aliexpress_Coupon
#Aliexpress_Bonus_Buddies

Comments

Gaming With RUSH says:

Add card කියන එකට යන්න දෙන්නෙ නෑ නේ ,ඒ මොකද?😪

Chamin Kanchana says:

Unpaid karala pay karanna giyama eka item ekkt witarai neda coupan eka add wenne

Wathsala Nimesha says:

Mata app only coopon awa..eth ewain order krddi oder eka closed wenawane

Nirmala Vimukthi says:

මේක හැමතිස්සෙම කරන්න හොද නැද්ද

Nirmala Vimukthi says:

Coupon ekanam awa ee unata ඩොලර් 5යිනේ 😢😢😢

ANYTHING HOT says:

ඔය හොර විදියට අරන් ලංකාව කියන නම ගූ වෙලා තියෙන්නේ දැන් .. ඇත්තටම පලවෙනි පාරට රෙජිස්ටර් වෙලා කුපන් එකක් අරන් බඩුවක් ගෙන්නන බැලුවා.. මගෙත් close උනා😆 චීනෙ උන් හිතන්නේ ලංකාවේ ඔක්කොම හොරු කියලා , ඇත්තටම ගන්න ගියත් බැහැ 🤨

CHAMOD KALUPAHANA says:

Promo corde ekata mokakda danna ona

dhanu dhananjaya says:

''YOUR ACCOUNT IS ABNORMAL,PLZ LOG IN TO THE COMPUTER'' කියලා එනවනේ Verify කරලා ඉවර වෙලා ආයේ Log වෙනකොට 😖

Grade 9-A Mahasen collage says:

හරි යන්නේ නැනේ අයියේ😪

ᎷᏗᏝᏋᏋᏕᏂᏗ ᏁᎥᎷᏕᏗᏒᏗ says:

පොන් එකෙන් කරන විදිය කියල දෙන්නකො

BLUE FF says:

Card 2ka 3kin laga lagama order danna barid eka phone eken

adhi bro says:

hotspot connect karaddi phone aka laga thiyenna oneda

himalsha sathsara says:

Firebox eke ඉන්කොනිටො රැබ් තියෙද

Hasan Ruchiranga says:

Dan ohoma gmail aken register wennawath denne na bn mn aluth device akakinuth baluwa register code eka gahuwata log wenne na..

Dhanu says:

promotion falil

Theekshana says:

coupen eka gathata wadak na order ekak danna yaddi cancel wrnawa security reason watila unpaid dala damme eth hari giye na laga laga order dalath na

Pasanda Rajapaksha says:

web coupon vitharak ganna vidihak nadda???? Bro

Harendra Dilshan says:

Eka parai bn wada kare dn lankawta thahanm ne

Thakshila Madushani says:

Ane mata coupon ekak awa. Eka expiring kiyala wetila thiyanawa

Ruwii Bhagya says:

Aiye ..mn klin coupon ekak gtta ..sathiykta psse aye gnna bhne ..ara gmail eke yes keep me update kiyna eka kola paata wenna one neda ..ehma wenne nane ..ai eeee

Write a comment

*