Let's get the 14$ Coupon | Let's get Bonus Buddies Coupons | 8$ + 6$ කූපන් ලේසියෙන්ම ඉක්මනට ගමු

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

Hellow Friends,

✨This video is about , Let’s get the 14$ Coupon | Let’s get Bonus Buddies Coupons | 8$ + 6$ කූපන් ලේසියෙන්ම ඉක්මනට ගමු | AliExpress

✨This video includes;
* Let’s get the 14$ Coupon ,
* Let’s get Bonus Buddies Coupons ,
* 8$ + 6$ කූපන් ලේසියෙන්ම ඉක්මනට ගමු ,
*නම්බර් එක සහ මේල් එක වෙරිෆයි කරමු,
* Let’s place Orders from AliExpress for 2 Rupees,
* Aliexpress free online shopping sinhala,

✨Key Words..
AliExpress,AliExpress Sinhala,Aliexpress 14$ Coupons,Aliexpress 8$ Coupons,Aliexpress 6$ Coupons,Bonus Buddies,Aliexpress Oders Unboxings,AliExpress order close sinhala,New user bonus,AliExpress order close,order close,AliExpress offer,How to order AliExpress sinhala,Online store,Tow rupees order,AliExpress coupon,Online shopping,online payment,AliExpress order problems,Free shipping Items,Intech With Dinu

✨My other videos;

✨රුපියල් 2කට oders දාමු | 4$ coupon
https://youtu.be/oxwMzQQK6-k

✨Aliexpress Items Unboxing Video
https://youtu.be/EOoXhKPCJ2U

✨Oders Finished වීමට හේතු සහ විසදුම්
https://youtu.be/pGjdVXYODNU

✨Rs.40/= ට කැමති ඕනි දෙයක්
https://youtu.be/UoIQbPtol8k

✨ග්‍රවුන්ඩ් එකේ ට්‍රැක් ගහන ලන්කාවේ අලුත්ම නිපැයුම
https://youtu.be/raaFXnNagCQ

✨ලොව ජයගත් නව නිපැයුම්
https://youtu.be/V8KkLRMzHL8

😎😎ඔබට අවශ්‍ය සියලු තොරතුරු
https://chat.whatsapp.com/FcndXWY9XS6BJ2tZy8i0vu

මෙම whatsapp සමූහය හා සම්බන්ධවීමෙන් ලබාගත හැක.

✨If You Like My Channel;
💕Like
💕Share
💕Comment
💕Subscribe

#AliExpress14$Coupons#BonusBuddies#8$Coupons
My channel……

Comments

Intech with dinu says:

♦️♦️ Pin Message එක හැමෝම හොදින් කියවන්න ♦️♦️

💖 ඉස්සෙල්ලාම කියන්නෝනි මේ ඩොලර් 6 සහ ඩොලර් 8 දැන් එන්නේ රැන්ඩම්..ඕපන් කල ගමන් එන්නේ නැහැ.සමහර විට 6$ විතරක් එන්න ඉඩ තියේවී.

💖6$ ආවොත් බොහෝදුරට ඒක ඇප් ඔන්ලී කූපන් එකක් ඒවි…ඒම ආවොත් ඇප් එකෙන් අන්පේඩ් දාගෙන වෙබ් එකෙන් පේ කරන්න..

💖8$ කූපන් එක ආවොත් නිකම්ම ඩොලර් 6$ අනිත් කූපන් එක එනවා..ඒ වගේම දව 6$ කූපන් එකක් යට තියෙනවා..බෝනස් බඩීස් වලට යටින්..ඒ ඔක්කොගෙම එකතුව ඩොලර් 20ක් වෙනවා..ලක් එක අනුව තමා ඔක්කොම වෙන්නේ.

💖8$ සහ 6$ ආවොත් ඒක වෙබ් එකෙන් දාන්න පුලුවන් විදියට ඒවි ගොඩක් වෙලාවට..8$ ෆ්‍රස්ට් ඕඩර් ඔන්ලී එකක්.ඒ නිසා ඒක ඉස්සෙල්ලාම දාන්න ඕනි..ඔය කූපන් ඔක්කොම දවස් 4ක් වැලිඩ් වෙන්නේ.

💖Video එක රෙකෝඩ් කලේ ගිය මාසේ අවසාන සතියේ..ඒ වෙද්දී මේ කූපම් සෙට් එකම SL දාලා ගන්න පුලුවන් උනා..දැනුත් SL දාලා ගන්න පුලුවන්..කිසිම ප්‍රශ්නයක් නෑ.. නමුත් US (United States) හෝ Italy වගේ කන්ට්‍ර්‍යි එක දැම්මොත් වඩාත් හොදයි..

♦️US දාලා යද්දි සමහර විට 13$ හෝ 10$ හෝ 20$ ඒවි..ඒව ඕපම් කරලා රිෆරල්ස් හොයා ගන්න..එම උනොත් ඒ 20$ ග්න්න පුලුවන් වේවී..

♦️ තියෙන ගැටලු කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා..💖💪

💖💖 හැමෝටම සුබ දවසක්.💖💖

Rio Roy says:

Thank you kolla

Aruna painting says:

mage eke cupen collet karanna ba.mage divece eka maru karannalu.ekata visadumak nadda

Hits Show says:

අයියේ කූපන් එකක් ඇදුනාම අපි දැන් බඩුවක් ගත්තාම ඒ කූපන් එකෙන්ද ගෙවන්නේ

bandula pepera says:

THANKS INTECH BRO…

Don Rumesh says:

Bro oder aka danakota rata hadanna amathaka una.aka ana akak nedda mt

janitha dilshan says:

Eka dwasakata 2rs order kiyak wage puluwnda mcn

Lahiru Kaluarachchi says:

sadarana horek

Sahan Bandara says:

ආදරෙයි බ්‍රෝ..ආත්මාර්තකාමි ගොබ්බ හැත්තල් ඉන්නේ මේ ලන්කාවෙ..එකෙක් කියලා දෙන්නෑ ඕක

Sandun tv says:

දැන් හරි නේද ගොන් නාම්බා. දැන් 8$ ලේෆ්ට්. 8$ එක ගන්න බැ දැන් මෙච්චර දවස් අපුරුවට ගත්ත.. මේ හරකා video එක දාල දවස් දෙකයි ගියේ එකත් ඉවරයි. ඉතුරු ටිකත් කාලම දාපන් අලි එකේ

Sakindu Wickramasinghe says:

ayye mata security reason watenawane 😥😥

Charith Ishan says:

වැඩේ සාර්ථකයි.ඊයේ 6$ එකට ඕඩර් එකක් දැම්මා අව්ලක් නැතුව shiped වැටුනා… thank you bro❤️

madushan says:

ඔහෙලා 🤭

Heshan Gunathilake says:

Coupon එකෙන් දාද්දි order close වෙන එකට විසඳුමක් දෙන්නකෝ.

SL MD says:

මේ බන් මගෙ අලිඑස්පස් ඇප් එකේ අකවුන්ට් හදන්න බෑ ලිමිට් කිය්ලා වැටෙනවා.

Ashen Dimesha says:

ඇයි මිනිස්සු නොමග යවන්නේ

SNS flowers Sri Lanka says:

Like 📯📯📯

FEEL THE MELODY says:

Bro මේ ගන්න coupens use කරන්න app එක ගන්න ඕනද ( app user only ) කියල එහෙම තියෙන ඒවට 6$,8$ ඒවට නැත්තන් ඔහොම්ම chrome එකෙන් දාන්න පුලුවන්ද?

Gaming Kawee says:

6$ විතරයි ආවෙ. ඒක ඇප් එකෙන් ගද්දි, ඇප් එකෙත් තව එකවුන්ට් තියෙනවනෙ එතකොට මොකද කරන්නෙ. තාම ඇප් එකට දැම්මෙ නන් නෑ

KUSHAN BINAL says:

මේල් එකට වෙරිෆයි කලොත් බොක්ක.. කූපන් ගන්න පුලුවන් ද😐

SL MD says:

Coopen ganna ba security reaoson 🙂

Bhathiya Monaravila says:

Number එකකින් verify කරත් for security reasons…… කියල එනව.. Mobile එකෙන් කරන්න හැදුවෙ 😐🤔🤔

punsara dimalsha says:

Aiya mata cupan den nane

Tharusha Dilshan says:

අවසාන tikanm patta 😍

Lisitha Ranhinda says:

සුපිරි තැන්ක් bro

Vihanga Lakshan says:

සහෝ මන් දෙසැම්බර් 2වෙනීදා දාපු ඕඩරෙ කවදා වගේ ඒවිද ? තාම නම් නෑ

chamara madusanka says:

Ayye dan aliexpress ape badu gedarata enne thapale nemeida ayye

Kiriya ekenda mata poddak kiyanna puluwanda ayye .

Madusanka 1998 says:

ඔය ගන්න කුපන් 2 කටම එකම ඇඩ්ඩරස් එක දෙන්න පුලුවන්ද

chamara madusanka says:

Ayye mn aliexpress eke aluthen gmail hadala log unama number ekath verify karala dawath thanakata passe orders ekak mata malin dunna coupon eken gaththa payment ekath hari eth ayyr tika welawaki orders security passnayak kiyala closed wewa ayye

Please help me ayye
Kohomada aluthen hambena coupon walin badu ganna puluwan security passnayak wenne nathiwa ayye.
Security passnayak nithikaraganne kohomada ayye

Fathima Zahara says:

Ayye oya kivve vage okkome kala
Bonus buddies ekete yaddhi error msg ekak enava ayye😔

Write a comment

*