Aliexpress Coupons | New user bonus වලින් Orders දැම්මට පස්සේ | මේ වරද කරන්න එපා | SL TEC MASTER

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

Aliexpress Coupons | New user bonus වලින් Orders දැම්මට පස්සේ | මේ වරද කරන්න එපා | SL TEC MASTER

#aliexpress #price_change #coupon #new_user #order #sinhala #sltecmaster #bonus

Aliexpress ගැන ඔයාලට වැදගත් වෙන තවත් videos ගොඩක් මම මගේ channel එකේ දාලා තියනවා.ඔයාලට එන්න පුලුවන් හැම ප්‍රශ්නයක් සදහාම විසදුම්ද ඒ videos වල තියනවා. ඒ videos බලන්න ඕනිනම් channel එකේ play list එකට ගිහින්. Aliexpress tricks කියන play list එක බලන්න.

ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වැදගත් video එකක් දාපු ගමන් notification ඔයාලා ගාවටම ගෙන්න ගන්න අපිව subscribe කරලා bell එකත් click කරලා තියාගන්න.

AliExpress එකෙන් රුපියල් 10ට බඩු ගෙන්නමු කියන පලවෙනි video එක බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/OixXfn9egm8

රුපියල් 2ට මම ගෙන්නපු බඩු unbox කරන video බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/EC8IYXVNDec

රුපියල් 2ට මම ගෙන්නපු තවත් සුපිරිම බඩු ගොඩක් inbox කරන video එක බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/BvIGjGwexCI

#AliExpress #Sinhala #Free
#aliexpress #freeshipping #order #free #alibaba #newaccount #backcovers #temperdglass #everything #freenow

aliexpress problems
aliexpress problems sinhala
aliexpress price change
why price change aliexpress
ai gana wenas wenne aliexpress
aliexpress new user bonus price change
aliexpress bonus price change

aliexpress sinhala
aliexpress coupon sinhala
aliexpress account sinhala
aliexpress
aliexpress free shipping
AliExpress free shipping sinhala
AliExpress free coupon sinhala
aliexpress order sinhala
aliexpress online shopping sri lanka
aliexpress online shopping
aliexpress sinhala 2021
aliexpress sinhala review
aliexpress sinhala phone
rupiyal 2t badu gennamu
aduwata aliexpress eken badu gennamu
aliexpress coupons
coupons
coupons sinhala
aliexpress coupons sinhala
aliexpress coupons tips
aliexpress coupon order
how to use aliexpress coupons
how to get aliexpress coupons
how to use aliexpress coupons sinhala
coupons walin badu gemu
coupon order sinhala

Comments

pass exam says:

School bag එකක් එහෙම order කලොත් එයිද ?

Ka Vindu says:

School bag එකක් එහෙම order කලොත් ඒයිද ?

Abishek perera says:

Credits cards walin witharada oder danna puluwan

Charuni Dulanjani says:

Promo code kiyanne mokda ekata denne mokkda

Damitha Pramodya says:

ayye oder dmma paymetfail kiyanawa

Sakunda Kaveen says:

නියමයි

Devindya Subodini says:

Phn ehem genna baid

MR...DAGAYA says:

අයියෙ පෝන් කාර්ඩ් වලින් බැරිද

SL SASIYA THENUWARA says:

Ade oka hodai 1st parata aliexpress log wena kenekta oka eka digata acc hada hada adress change karana kenekta oka hari yanne na macho mokada crad ekata eelagata eror enawa payment colesd wenawa mokada oya karamaya hodai 1st parata aliexpress patan aran oder 1k dana kenekta❤mn dan awuru 3k 4k thisse Coupan ganne trick godak thiye 👈oyage video ekata waradak kiyanawa neme oke eka thanak oyata waraduna payment karaddi webmoney deela back wela unpiad dala card detailes deela pay karanam order colesd wena sambawithawa adui❤❤

dhnush says:

කලින් දාපුව හරි දැන් හරියන්නේ නෑ

dhnush says:

පේමන්ට් එක වෙන්නේ නෑ නේ

Sonal Nimsara says:

Conatact karaganna berida ayye

NIMSARA HERATH says:

මං අලුත් එකෞන්ට් එකක් හදලා ඕඩර් එකක් දානකොට පේමන්‍ට් එක ෆේල් වෙනවා සිස්ටම් එකේ එරර් එකක්ලු මොකක්ද කරන්න ඕනා

KR MOVIES says:

අයියෙ rs.2 ට එක acc එහෙකින් එක බඩුවක් order කරන්න පුලුවන් උනාට rs.2ට වඩා වැඩි ගනන් වලින් එක acc එහෙකින් බඩු ගොඩක් order කරන්න පුලුවන් නේද …

Krishan Lakmal says:

New user bonas eka තියෙන්නේ 1 parak vithara ganna පුළුවන්

GAMING ROX says:

Card walin vitharida odr karanna puluwan

Lk Pcc says:

මම rs2 ට order ගොඩක් දාල තියෙනව.මට මතක නෑ හරියටම කලින් ඕඩර් කරපු acc වල කාඩ් එක save කරාද කියල/ලගදි ඉදල ක්ලෝස් වෙන ප්‍රශ්නෙකුත් තියෙනව.අයියෙ මම ආයෙ ඕඩර් එකක් දානවනම් card එක save නොකර හිටියම ඇතිද.නැත්නම් කලින් acc වල save කරපු එක unsave කරන්න ඕනිද?

binuwara says:

new user bonus eka ewarawena date ekk thiyenawada

Write a comment

*