How to use an Aliexpress coupon correctly | නොමිලේ | කූපන් වලින් හරියට orders දාමු | SL TEC MASTER

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

How to use an Aliexpress coupon correctly | Free coupons | කූපන් වලින් හරියට orders දාමු | SL TEC MASTER

#aliexpress #coupon #order #sinhala #sltecmaster

Aliexpress coupons සම්බන්ධයෙන් හැම දෙයක්ම මම මේ video එකේ ඔයාලත් එක්ක කතා කරලා තියනවා. Aliexpress ගැන ඔයාලට වැදගත් වෙන තවත් videos ගොඩක් මම මගේ channel එකේ දාලා තියනවා.ඔයාලට එන්න පුලුවන් හැම ප්‍රශ්නයක් සදහාම විසදුම්ද ඒ videos වල තියනවා. ඒ videos බලන්න ඕනිනම් channel එකේ play list එකට ගිහින්. Aliexpress tricks කියන play list එක බලන්න.

ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වැදගත් video එකක් දාපු ගමන් notification ඔයාලා ගාවටම ගෙන්න ගන්න අපිව subscribe කරලා bell එකත් click කරලා තියාගන්න.

AliExpress එකෙන් රුපියල් 10ට බඩු ගෙන්නමු කියන පලවෙනි video එක බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/OixXfn9egm8

රුපියල් 2ට මම ගෙන්නපු බඩු unbox කරන video බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/EC8IYXVNDec

රුපියල් 2ට මම ගෙන්නපු තවත් සුපිරිම බඩු ගොඩක් inbox කරන video එක බලන්න මෙතනින් යන්න 👇
https://youtu.be/BvIGjGwexCI

#AliExpress #Sinhala #Free
#aliexpress #freeshipping #order #free #alibaba #newaccount #backcovers #temperdglass #everything #freenow

aliexpress sinhala
aliexpress coupon sinhala
aliexpress account sinhala
aliexpress
aliexpress free shipping
AliExpress free shipping sinhala
AliExpress free coupon sinhala
aliexpress order sinhala
aliexpress online shopping sri lanka
aliexpress online shopping
aliexpress sinhala 2021
aliexpress sinhala review
aliexpress sinhala phone
rupiyal 2t badu gennamu
aduwata aliexpress eken badu gennamu
aliexpress coupons
coupons
coupons sinhala
aliexpress coupons sinhala
aliexpress coupons tips
aliexpress coupon order
how to use aliexpress coupons
how to get aliexpress coupons
how to use aliexpress coupons sinhala
coupons walin badu gemu
coupon order sinhala

Comments

SL TEC MASTER says:

දවසට comments 1000කට වඩා එනවා videos ඔක්කටම , පුලුවන් පුලුවන් හැම වෙලාවෙම reply කරනවා. මට කාගේ හරි comment එකකට reply කරන්න බැරි වුනානනම් සමාවෙන්න. Aliexpress ගැන ඔයා ප්‍රශ්නයක් අහන්න යනවනම්, මං aliexpress සම්බන්දව එන්න පුලුවන් හැම ප්‍රශ්නෙකටම පිලිතුරු videos වලින් මගේ channel එකේ දාලා තියනවා. ඒවා බලලා ඉන්න. 💙

Dilan kavishka says:

අයියෙ අලී එකෙන් දැන් දෙකට බඩු දාන්න බෑ නෙ දැන්

Wickramaarachchi Kavi says:

කුපන් එක යටින් app only කියලා තියනවනම් app එකෙන් විතරද ගන්න පුලුවන්

JAKAA VLOGS -ජැකා says:

අයියේ මේ දවස් වල මගේ copen pules ගේම් එක වැඩ කරන්නෑ නේ error එකක් එනවනේ ඒ මොකද😇

SL EAGLE RN says:

Coins exchange karana widiha video ekak nedda….coins wain kohomada badu gennannne kiyala

Rashmi Wayendra says:

shipping wlt coupon eken kpenn badu gnn puluwnd

𝑻𝒑 𝔸𝕒𝕟𝕕𝕣𝕠𝕚𝕕♡꧂ says:

අයියේ කූපන් එකේන් item කියක් එකවර ගන්න පුලුවන්ද?

Gayan Madusanka says:

ඒ කොල පාට හරිය වැටුනහම තමයි ඇගට ලේ උනන්නේ 😅

💫malith deshan 💫 says:

Bro coupons eke gaanata set wena widiyata badu 2k ekama coupon eken order karanna puluwanda

Yuresh Tharusha7 says:

Meka visa hari cradit hari card ekak nethuwa online salli pay karanna kramayak nedfa

Kaveen Madush says:

Free නැති ඒවා use කරන්නේ කොහොමද 😌

Hot Color says:

මට coupon එකක් තියෙනවා එක අද Expire wenwa eath eka thiyenne" remind me" kiyala how can i use this pls help me

Kumar Kumary says:

Cad ekan kapenne nadda

Janith Samsung says:

GOOGLE එකෙන් ගියාපුවම කුපන් එකෙන් යද්දි වැටෙනවා සිප් කොඩ් එක දාන කියලා එක හොයාගන්නෙ කොමද

Oshan Theekshana says:

Ado bn card ekak nathuva gennana.vidiyak nadda bn

Iresha Asanthi says:

aiye coupon eken badu order koroth card eken karenawada

Write a comment

*